හෙට උණුසුම ගැන නිවේදනයක්

Share

හෙට (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News