කොම්පඤ්ඤවීදියේ නව ගුවන් පාලම විවෘත කෙරේ

Share

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

Read more

Local News