රිය අනතුරකින් 12 හැවිරිදි දරුවෙක් මරුට

Share

කෑගල්ල පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු හා දරුවන් දෙදෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එක් දරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News