නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම් මේ වනවිට උග්‍ර තත්ත්වයට පත්ව තිබෙනවා.

අද (08) එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වුණා.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.

එහිදී වැඩබලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තෝරා පත්කරගෙන තිබෙනවා.

Read more

Local News