රාමසාන් දිනය අදයි

Share

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (10) යෙදී තිබෙනවා.

මෙරට ඉස්ලාමීය බැතිමතුන් අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ (09) නිවේදනය කළා.

ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.

Read more

Local News