මනුෂ්‍ය ඝාතනයක්

Share

හිඳෝගම පොලිස් වසමේ දිවුල්වැව ප්‍රදේශයේ වැවෙහි නාඳුනන මෘත ශරීරයක් හමුවී තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී මරණකරු වයස අවුරුදු 45ක් වූ හිදෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් නිවසේදී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර ඝාතනයෙන් පසු මෘත ශරීරය රැගෙන යාමට භාවිතා කල ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News