අධ්‍යාපනය රටක සංවර්ධනයට බලපාන වැදගත් සාධකයක් – විපක්ෂ නායක කියයි

Share

අධ්‍යාපනය කියන්නේ රටක සංවර්ධනයට බලපාන වැදගත් සාධකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ සමගිය, සංහිඳියාව නිර්මාණය කිරීමට අධ්‍යාපනය විශාල දායකත්වයක් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කලේ පුත්තලම ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.

Read more

Local News