ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න පවසන්නේ හිටපු ජනපති මෛත්‍රීපාලට අවශ්‍ය තමන්ගේ පුත්‍රයා දේශපාලනයට ගෙන ඒම බවයි.
මේ අතර රටේ ප්‍රධාන දේශාපලන පක්ෂ දෙක වන නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ හිටපු ජනපති මෛත්‍රී බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.