පුණ්‍ය කාලය උදා වෙයි

Share

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද (13) පස්වරු 2.41 සිට අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා.

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන්.

Read more

Local News