ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Share

2024 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

මීළඟ නැකැත වන ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06 ට උදා වීමට නියමිත අතර නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ආහාර පිසීමේ නිරත වන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

Read more

Local News