Home දේශීය පුවත් දියේ ගිලී පුද්ගලයෙක් මරුට

දියේ ගිලී පුද්ගලයෙක් මරුට

0
දියේ ගිලී පුද්ගලයෙක් මරුට

ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ජලාශයේ දියේ ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 52ක් වූ ඇතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here