ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ අයෙක් අත්අඩංගුවට

Share

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බලකාය සමඟ ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරව විකාශය වන සූරිය මංගල්‍යය ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමක් සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් සිදු කර ඊට අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News