Home විදෙස් පුවත් බෝට්ටු අනතුරකින් 06ක් මරුට

බෝට්ටු අනතුරකින් 06ක් මරුට

0
බෝට්ටු අනතුරකින් 06ක් මරුට

පාසල් ළමුන් රැගෙන් යමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් 6 දෙනෙකු මියගිය පුවතක් වාර්තා වනවා.

ඒ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයෙන්.

කාශ්මීර්හි ශ්‍රී නගර් ආසන්නයේ Jhelum ගඟේ සිදුවූ මෙම අනතුරින් ළමුන් තිදෙනෙකු තවමත් අතුරුදන් බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව පෙරලෙන අවස්ථාවේ බෝට්ටුවේ 15 දෙනෙකු සිට ඇති අතර තිදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

තවත් තිදෙනෙකු ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here