ඩුබායිවලට අධික වැසි – ගුවන් ගමන් අඩාලයි

Share

ඩුබායි රාජ්‍යට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එරට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඊයේ (16) පැය 12ක කාලයක් තුළ මිලිමීටර් 100කට අධික වර්ෂාවක් එරටට ඇදහැලුන බවයි වාර්තා වන්නේ.

මෑතකදී ලොව දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ ලෙස හැදින්වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද ගංවතුරින් යටවීම නිසා ගුවන් ගමන් ද අඩාල වී තිබෙනවා.

Read more

Local News