ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් යානයක් අද උදෑසන දක්වාම ප්‍රමාද වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගුවන් මගීන් පත්ව සිටියේ දැඩි අපහසුතාවකටයි.
අද උදෑසන වනතුරු ඔවුන්ට ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදු වු බවයි අප වාර්තාකරු පැවසුවේ.