මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකිකයින් 15කට පොදු සමාව

Share

මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකීය ධීවරයින් 15 දෙනෙකුට පොදු සමාව හිමිව තිබෙනවා.

ඒ දෙරට අතර සිදු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුවයි.

එම ධීවරයින් පිරිස කඩිනමින් ශ්‍රී ලංකාව වෙත එවීමට කටයුතු කරන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර සියතට ප්‍රකාශ කළේ.

Read more

Local News