Home දේශීය පුවත් ඩොලර් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයක් නැතිවම අවසන්

ඩොලර් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයක් නැතිවම අවසන්

0
ඩොලර් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයක් නැතිවම අවසන්

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අවසන් වී තිබෙනවා.

ප්‍රතිව්‍යුහගතකරන කොන්දේසි සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here