Home දේශීය පුවත් රිය අනතුරකින් කාන්තාවක් මරුට

රිය අනතුරකින් කාන්තාවක් මරුට

0
රිය අනතුරකින් කාන්තාවක් මරුට

පේරාදෙණිය චෙන්කල්අඩි මාර්ගයේ ධාවනය වූ පුද්ගලික බස් රථයක් බස් නැවතුමේ මගින් නංවාගෙන ඉදිරියට ධාවනය වන අවස්ථාවේ බස් රථය ඉදිරියෙන් මාර්ගයේ ගමන් කල කාන්තාවක් බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 51ක් වූ ගුරුදෙනිය, ගෙලි ඔය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here