Home දේශීය පුවත් අලුත් අවුරුද්දට Voice Of Asia මාධ්‍ය ජාලය වැඩ අරඹයි (VIDEO)

අලුත් අවුරුද්දට Voice Of Asia මාධ්‍ය ජාලය වැඩ අරඹයි (VIDEO)

0
අලුත් අවුරුද්දට Voice Of Asia මාධ්‍ය ජාලය වැඩ අරඹයි (VIDEO)

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (18) නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා.

ඒ වෙනුවෙන් පැවති උත්සවය පැවැත්වුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ඇතුලු ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here