ඕමාන් බොක්කේ ගිලෙමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
මුදා ගත් ශ්‍රී ලාංකිකයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.