පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන්

Share

කොට්ටුකල්ලි මෝය අසල දිය නාමින් සිටි පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු 15ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

පොලිසිය, නාවික හමුදා ජිවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News