ඉරාන ජනාධිපතිවරයා අනිද්දා දිවයිනට

Share

ඉරාන ජනාධිපතිවරයා අනිද්දා මෙරටට පැමිණෙන බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා අද (22) පාකිස්ථානයේ දෙදින නිල සංචාරයකට එක්වනවා.

ඉන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

Read more

Local News