පාස්කු ප්‍රහාරය ගැන දින 03ක විවාදයක්

Share

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින 03ක විවාදයක් අද (24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

මීට පෙර දින 11ක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය පැවැති අතර, ඊට තුන්දින විවාද 03 ක් ද ඇතුලත්.

Read more

Local News