පාස්කු විවාදයේ දෙවන දිනය අදයි

Share

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන්දින විවාදයේ දෙවන දිනය අදයි.

වැඩිහිටි සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා හිමි පොලී අනුපාතය අඩු කිරීම නිසා එම ජනතාව මුහණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) පාර්ලිමේන්තුවේ අවදානය යොමු කළා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

Read more

Local News