නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල මිල අද (25) සිට අඩු කිරීමට තීරණයට කර ඇති බව කිරී පිටි ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීරණය කර නැති බවයි කිරිපිටි ආනයනයකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේ.
Share

Read more