නායයාමේ ලක්ෂණ පරීක්ෂා කිරීමට භූ විද්‍යාඥයන් කණ්ඩායමක් උමා ඔයට

Share

උමාඔය පසුගිය සතියේ විවෘත කළා.

උමාඔය ආශ්‍රිතවයි කරඳගොල්ල ප්‍රදේශය පිහිටා ඇත්තේ.

දැනට දින කිහිපයක සිට මෙම කරඳගොල්ල ප්‍රදේශය ආශ‍්‍රිතව මඩ සහිත ජලය ගලා යන බව ප්‍රදේශවාසීන් පවසනවා.

එම ප්‍රදේශයේ නාය යාමේ ලක්ෂණ පරීක්ෂා කිරීමට මේ වනවිට කණ්ඩායමක් එහි ගොස් සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

Read more

Local News