රටට වැඩ කරන්න රාජ්‍ය බලය අවශ්‍ය නෑ – විපක්ෂ නායක කියයි

Share

රටට වැඩ කරන්න රාජ්‍ය බලය අවශ්‍ය නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News