හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Share

කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 9,000ක් අනියුක්ත කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News