මනුෂ්‍ය ඝාතනයක්

Share

නෙදුන්කේනි, කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 47ක් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු බිරිඳගෙන් වෙන් වී තනිවම සිට ඇති අතර සිය නිවසේ ඇඳ මත නිදා සිටියදී, නාඳුනන සැකකරුවෙකු හෝ සැකකරුවන් කිහිපදෙනෙකු විසින් මරණකරුට ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News