පාර්ලිමේන්තුව මැයි 7 සිට 10 දක්වා රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News