යහපත් රාජ්‍ය පාලනයක් ගැන කියන සජිත්

Share

යහපත් රාජ්‍ය පාලනයක් හරහා ණය පොලී අනුපාත කප්පාදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දිවුලපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News