පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (13) සහ හෙට (14) රැස්වීමට නියමිතව තිබෙනවා.

අද සඳුදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News