උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)

Share

පාර්ලිමේන්තුව අදත් උණුසුම් වුණා.

ඒ සියලුම පළාත් පාලන බල ප්‍රදේශ සදහා උපදේශන කමිටු පත් කිරීමට නිකුත් කර ඇති චක්‍රලේඛයක් සම්බන්ධයෙන් වාද විවාද ඇතිවීමත් සමඟයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, මෙම චක්‍රලේඛය මගින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුවන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News