විදුලිසැර වැදී දැරියක් මරුට

Share

පයාගල, මග්ගොන ප්‍රදේශයේදී කුඩා දැරියකට විදුලිසැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 03ක් වන දැරියකි.

මිය ගිය දැරිය නිවසේ අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදී බේරුවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News