පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ නව වැඩපිළිවෙලක්

Share

පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා.

අපේ රටේ මේ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවද ඇය පෙන්වා දුන්නා.

Read more

Local News