වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

Share

සූරියපුර, සිංහවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 73ක් වූ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම බෑනා සමඟ තමාට අයත් ගවයින් සෙවීම සඳහා කැළයට ගොස් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News