දිවයිනේ බොහෝ පළාත්වලට අද (15) පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගයද ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා.