විදුලි පනතට එරෙහිව සංඝරත්නය මහ මඟට (VIDEO)

Share

යෝජිත නව විදුලි බල පනතට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ පොළොන්නරුවේදී සහ මාතර දී විරෝධතා සත්‍යග්‍රහ සංවිධාන කර තිබුණා.

මේ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News