සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍ර­යට නිද­හස් ලකුණු 2ක් 

Share

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගයේ පැමිණිලි ලැබුණු විද්‍යාව ප්‍රශ්න පත්‍ර­යට නිද­හස් ලකුණු දෙකක් එකතු කිරී­මට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

Read more

Local News