බන්ධනාගාර නිළධාරීන් ලෙඩ නිවාඩු හේතුවෙන් අධිකරණ කටයුතුවලට බාධා (VIDEO)

Share

බන්ධනාගාර නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් අද (20) අධිකරණ කටයුතුවලට බාධා එල්ල වුණා.

රැඳවියන් අධිකරණය වෙත ගෙන ඒමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News