අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Share

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News