වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ වෙසක් කලාප නැරඹීමට පැමිණෙන මහජනතාව සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පැවැත්වෙන සාමාන්‍ය දිවා දර්ශන වාරවලට අමතරව විශේෂ රාත්‍රී දර්ශන වාර නැරඹීමට අවස්ථාව සළසා තිබෙනවා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර අධ්‍යක්ෂ සුජානි මහේෂා සිල්වා විසින් එවන ලද නිවේදනය පහතින් දැක්වේ.
