වැසි කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට(VIDEO)

Share

පවතින වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ පවතින තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් රට පුරා ආරම්භ කර ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News