මහ බැංකු පොලී අනුපාත ගැන දැනුම්දීමක් (VIDEO)

Share

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙයින් අදහස් වන්නේ තැන්පතු මුදල්වලට ලැබෙන පොලී අනුපාතිකයත් ණය ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකයත් දැනට පවතින මට්ටම්වලම පවතින බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News