හොරු අල්ලන පනතක් ගැන කියන මනූෂ (VIDEO)

Share

රටේ මුදල් සොරකම් කර එම මුදල් විදේශ රටක තැන්පත් කර ඇත්නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි අවස්ථාවක් සකස් කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඊට නීතිය ක්‍රියාත්මක කළ හැකි පනතක් ද ගෙන එන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News