පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හෙට දින (03) දින රජයේ සියලුම පාසල් වෙත නිවාඩු ලබා දී ඇති බැවින්, එම තීරණය අනුව යමින් සියලුම පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතන වෙත ද හෙට දින නිවාඩු ලබා දී තිබෙනවා.
පිරිවෙන් අධ්‍යාපන බලධාරීන් සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.