පළාත් පාසල්වල 60%කට වැඩි ගුරු පුරප්පාඩු පුරවා අවසන් – අධ්‍යාපන ඇමති

Share

පළාත් පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පසුගිය මාසයේ ආරම්භ කළ බවත්, මේ වන විට පළාත් පාසල්වල 60%කට වැඩි ගුරු පුරප්පාඩු පුරවා අවසන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළා.

කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News