ගාසා තීරයේ පාසලකට ප්‍රහාරයක්

Share

ඊශ්‍රායලය ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ පාසලකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ හමාස් කඳවුරක් පිහිටි පාසලකට එම ප්‍රහාර එල්ල කල බවයි.

Read more

Local News