එවරස්ට් ඇතුලු කඳු මුදුන් 2කින් කසල ටොන් 11ක්

Share

එවරස්ට් කඳු මුදුනෙන් සහ තවත් හිමාල කඳු මුදුන් 2කින් කසල ටොන් 11ක් ඉවත් කළ බව නේපාල හමුදාව පවසා තිබෙනවා.

එසේම තවත් මළ සිරුරු 4ක් හා එක් ඇටසැකිල්ලක් ඉවත් කල බවයි වාර්තා වන්නේ.

මෙම කඳු මුදුන් තුනේ කසල ඉවත් කිරීම සඳහා නේපාල හමුදාවට දින 55ක් ගතවී තිබෙනවා.

Read more

Local News