දුම්රිය වර්ජනය අවසන්

Share

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පවසනවා.

වැඩ වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවත් හෙට උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News